Friday, 19 April 2024

මඟී ප්‍රවාහන ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Posted On Tuesday, 04 January 2022 09:52

මඟී ප්‍රවාහන ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

 

දෙසැම්බර් මස 29 දින ප්‍රකාශයට පත් කරන ලද 17.44% ක අගයකින් මඟී ප්‍රවාහන බස්රථ වල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම හෙට සිට (05) ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම් දී ඇත.

 

එම නිවේදනය මෙසේය;බස්ගාස්තු