Editor
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම අදයි
අපොස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක්
2019 අ.පො.ස සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ජාතික හැදුනුම්පත්පිළිබඳ විමසීම් කටයුතු සඳහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම ඇරඹේ
ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
අපේක්ෂකයින් 35ක් ජනාධිපතිවරණ සටනට- අපේක්ෂක නාම ලේඛනය
තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම මධ්‍යම රාත්‍රියෙන් අවසන්
නාමයොජනා භාර දෙන දින ම වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න - මැතිවරණ කොමසමේ සභාපති
නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07දා
ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් 07 දා පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා කාලය තුළ පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ලෝක අමද්‍යප දිනය අදයි
පිටපළාත් සඳහා වැඩිපුර බස්රථ යොදවා ඇති බව ලංගමය කියයි
දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහකාර ධාවන කළමණාකාර එම්.කීර්තිරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියෙන් සිදු කරන ලද විමසුමක දි පැවසුවේ ය.