Displaying items by tag: පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්
Saturday, 04 March 2017 08:22
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් තම අරමුණ බව ජනපති අවධාරණය කරයි
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.
Published in
පුවත්
Tagged under