Displaying items by tag: වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Wednesday, 15 February 2017 08:11
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Published in
පුවත්
Tagged under