Displaying items by tag: දිවයිනේ දකුණු අර්ධයේ වැසි
Friday, 17 February 2017 06:04
පෙබරවාරි මස 19 සහ 20 දිනවල දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක්
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
Published in
පුවත්
Tagged under