Published in
පුවත්
Wednesday, 22 March 2017 07:37
ක්ෂය රෝග දින ජාතික උත්සවය කලුතර දී - ලෝක ජනගහනයෙන් මිලියන 10.4 කට ක්ෂය රෝගය
Written by Editor"එක්වෙමු - ක්ෂය රෝගය දූරලමු" යන තේමාව යටතේ මෙවර ක්ෂය රෝග දින ජාතික උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Published in
පුවත්
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුටුහපුව ග්‍රාමයේ පෞරාණික උරුමයක්ව පවතින පුටුහපුව අම්බලම සංරක්ෂණය කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Published in
පුවත්
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂී විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදකින වාර්ෂික සුළු අපනයන බෝග පර්යේෂණ සමුළුව ( ASMEC – 2017 ) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අනිද්දා (16) සහ 17 දිනවලදී පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Published in
පුවත්
Published in
පුවත්
Page 15 of 22