පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් තම අරමුණ බව ජනපති අවධාරණය කරයි
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.
වීරයන් ට හිමි තැන - අද සන්නස තෝරන ඡායාරුපය
කන්තලේ සීනි කම්හල යකඩවලට විකුණයි - අද හොදම පුවත
සිසුන් වෙනුවෙන් චක්‍රලේඛයක් නිකුත් වෙයි
පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගී කරවාගැනීම සහ බාහිර පුද්ගලයින් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම, සිසුන් ඇමතීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව මාර්තු 07 දා - ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.