ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එළකිරි සඳහා තත්ත්ව පරීක්ෂණ ” පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩමුළුව ලබන 28 වැනි දා  ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය තාක්ෂණික සේවා අංශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.

දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.