කෝවිඩ් අවදානම මැඩලීමට තවදුරටත් සහාය ලබාදෙන්න - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
කෝවිඩ් වසංගත අවදානම තවමත් ලෝකයෙන් දුරුවී නොමැති බවත්, සමහර රටවල දෙවන රැල්ලක් මෙන්ම තෙවන රැල්ලක්ද ඇතිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළා- අමාත්‍ය මහින්ද අමරවීර
ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කොවිඩ් - 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙය සිදු කළ බව ඇමතිවරයා කිය.
ප්‍රවාහන ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් - යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම් ලබන සතියේ
රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් ලෙස Flexible Hour හඳුන්වා දීමේ යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම් ලබන සතියේ දී සිදු කිරිමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට- අධ්‍යාපන අමාත්‍ය
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා