Monday, 24 March 2025

සන්නස ක්‍රීඩා

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික පෝෂණ දීමනා ලබා දෙයි

Posted On Saturday, 04 March 2017 08:34

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20දෙනෙකුවෙනුෙවන් මාසික පෝෂණ දීමනා පසුගිය ද ලබාදුන්නේ ය.


ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින්  ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම දීමනා ලබාදීම සිදු කළේ ය.

Read 1570 times