Thursday, 18 April 2024

F1 ලෝක ශූරයා සමු ගනී.

Posted On Friday, 30 December 2016 08:51

F1 ලෝක ශූරයා සමු ගනී.

මෙවර ෆෝමියුලා වන් ලෝක ශූරතාව හිමිකරගත් ජර්මනියේ නිකෝ රොස්බර්ග් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කරමින් ඔහු අද මාධ්‍ය වෙත එය නිළ වශයෙන් ප්‍රකාශ කළ බවයි.

“කුඩා කල සිට මට සිහිනයක් තිබුණා. ෆෝමියුලාවන් ලෝක ශූරයෙකු වීමට. මේ වසරේදී එය මට සිදු කිරීමට හැකිවුණා. ඉතින් මම ඇයි තවත් ක්‍රීඩා කරන්නේ. ඒ හේතුවෙන් මම විශ්‍රාම ගැනීමට තීරණය කළා. ” නිකෝ රොස්බර්ග්

1985 වසරේ උපත පද රොස්බර්ග් 2006 වසරේ සිට ජාත්‍යන්තර තරග සඳහා සහභාගී විය.

Read 1548 times