Thursday, 28 March 2024

චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක්

Posted On Monday, 26 December 2016 05:33

චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එහි ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 7.7ක්.

භූ කම්පනයෙන් පසු අනතුරු ඇගවිම් ද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

Read 1340 times