Thursday, 28 March 2024

පළාත් කීපයකට සිහින් වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Monday, 12 June 2017 06:07

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.දිවයින හරහා (උතුරු පළාත හැර) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්තද සුළං ඇති විය හැකි බව අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.