Friday, 19 April 2024

සියලු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Posted On Thursday, 24 December 2020 16:11

සියලු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්


සියලු දේවස්ථාන සහ කතෝලික පල්ලි සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,සියලු පොලිස් ස්ථාන හා ස්ථානාධිපතිවරු, පොලිස් අධිකාරිවරු මේ පිළිබඳව දැනුවත් කර ඇති බවද සඳහන් කළේ ය