Thursday, 25 April 2024

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදනයක්

Posted On Saturday, 21 November 2020 16:47

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදනයක්

 

November 21, 2020 03:52 pm
AddThis Sharing Buttons
Share to Facebook
Share to TwitterShare to EmailShare to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ ප්‍රධාන කාර්යාලයේ 0112 696 917 හෝ 0112 694 523 යන දුරකථන අංක සහ මහනුවර ශාඛා කාර්යාලයේ 0812 223 729 යන දුරකථන අංකය ඇමතීමෙන් දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව සඳහන් වේ.

එමෙන්ම This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා දිනයක් සහ වේලාවක් ලබා ගැනීමේ හැකියාව පවතී.

මීට අමතරව පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන භාරදීම සඳහා ද කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය වන බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.