Thursday, 25 April 2024

ලංකාව ඛේදනීය තත්වයක් අබියස? දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගනන 609ක් ලෙස සටහන් වෙයි

Posted On Friday, 23 October 2020 13:21

ලංකාව ඛේදනීයයි තත්වයක් අබියස?  දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගනන 609ක් ලෙස සටහන් වෙයි 

පෑලියගොඩ මාලු වෙළෙඳ පොල 496
නිරෝධායන මධ්‍යස්ථාන 48
ගාල්ල ධීවර වරාය 5
බේරුවල ධීවර වරාය 20
ආශ්‍රිතයන් 40

ලෙස සටහන් කරමින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය දැවැන්ත හැරවුම් ලක්ෂයක් අබියස බව ලෝක කොවිඩ් ව්‍යාප්තිය පිලිබද අධ්‍යයන ආයතන පෙන්වා දෙයි