Thursday, 18 April 2024

ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැනවේ

Posted On Wednesday, 21 October 2020 08:13

අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.