Thursday, 28 March 2024

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1022 දක්වා ඉහලට

Posted On Wednesday, 07 October 2020 08:33

 
 

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව එම පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1022ක්.