Friday, 19 April 2024

දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 220 ක්

Posted On Tuesday, 06 October 2020 06:21

දිවුලපිටිය කොවිඩ් ආසාදිත පොකුරෙන් තවත් ආසාදිතයින් 220ක් හඳුනාගෙන තිබේ.

 

ඊයේ දිනයේ දී ආසාදිතයින් 101ක් හඳුනාගෙන තිබූ අතර මේ වනවිට මෙම පොකුරෙන් ආසාදිතයින් 321ක් ලෙස වාර්තා වෙයි. මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 3733කි.

 co220