Tuesday, 23 April 2024

මිනුවන්ගොඩ  රෙදි කම්හලේ 69කට කොරෝනා - යුධ හමුදාපති තහවුරු කරයි 

Posted On Monday, 05 October 2020 05:40

මිනුවන්ගොඩ  රෙදි කම්හලේ 69කට කොරෝනා - යුධ හමුදාපති තහවුරු කරයි .. ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයි සඳහා  කළ PCR පරීක්ෂණ වාර්තා උපුටාදක්වමින් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු  වෙලාවකට පෙර මාධ්‍ය වෙත සඳහන් කළා. ලැබීමට ඇති PCR වාර්තා මේ තත්වය ඉහල නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.