Thursday, 25 April 2024

අලි වැට සදහා නව නිපැයුම් කරුවෙකුගෙන් නව නිර්මාණයක්...

Posted On Wednesday, 23 September 2020 05:58

අලි වැට සදහා නව නිර්මාණයක් නව නිපැයුම් කරුවෙක් වන සමරනායක මහතා විසින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක අමාත්‍යතුමන් වෙත හදුන්වා දෙන ලදී.

 

අමාත්‍යතුමන් ගේ උපදෙස් පරිදි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම නව නිර්මාණය කතරගම කිරිවෙහෙර ආශ්‍රිතව ඇතිවී තිබෙන රිලවුන් හා වදුරන්ගේ ගැටලු වලට පිළියමක් ලෙස යොදා ගත හැකි ආකාරය පිළිබදව පරීක්ෂා කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලදී. ඉදිරියේ දී මෙහි සාර්ථක භාවය අනුව ව්‍යාපෘතිය අලි වැට සදහා ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරේ.