Thursday, 25 April 2024

දෝහා කටාර්,ඩුබායි,සවුදි අරාබියාව,ජපානය යන රටවලින් අදත් පැමිණෙයි

Posted On Friday, 11 September 2020 06:26

දෝහා කටාර්,ඩුබායි,සවුදි අරාබියාව,ජපානය යන රටවලින් අද (11) ශ්‍රී ලංකාවට මඟින් රැසක් පැමිණ තිබේ.

 

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 rata11