Wednesday, 24 April 2024

පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත් මන්ත්‍රී නම් සහිත ගැසට් පත්‍රය නිකුත් වෙයි

Posted On Sunday, 09 August 2020 16:14

මැතිවරණයෙන් පසු ආරම්භ වන නව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනත යටතේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.