Thursday, 28 March 2024

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු - මහ බැංකු අධිපති

Posted On Friday, 03 April 2020 16:21

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.



ජනතාව අවදියෙන් තැබීමට ඔබෙන් ලැබෙන සහයෝගයට අපේ ප්‍රණාමය යැයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 

 

b1

 

b2

b3

b4

b5

b6

 
 රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්