Wednesday, 24 April 2024

ශ්‍රී ලංකාවට පැමිණ සිටි 2913ක් ලියාපදිංචි වෙයි

Posted On Wednesday, 01 April 2020 16:13

ලියාපදිංචි වීමට සිදු කළ දැනුම්දීමට අනුව අද (1) දිනය තුළ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 2913ක් ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වූ බවත් එය අගය කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (1) ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

po2

 රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

 

po1