Thursday, 25 April 2024

2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල්දැමේ

Posted On Saturday, 28 March 2020 06:13

2020 වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙත ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලසීමාව තවත් සති 02කින් කල් දැමීමට කටයුතු කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කරයි

ugc

 
 රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්