Thursday, 18 April 2024

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 70ක්

Posted On Friday, 20 March 2020 16:08

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 70ක් හඳුනාගෙන තිබේ. අද දිනය තුළ 11 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.



මේ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි.

දැනට නිරෝධයන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයින් 2738ක් සිටින අතර විදේශිකයින් සංඛ්‍යාව 30ක් වෙයි.