Saturday, 20 April 2024

අධ්‍යාපනික,විනෝද චාරිකා තහනම්- නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

Posted On Wednesday, 18 March 2020 16:45

අධ්‍යාපනික, විනෝද හා වෙනත් ආකාරයක සියලු ම චාරිකා අද (18) දින සිට සපුරා තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.



අද (18) රාජගිරියේ පිහිටි කොරෝනා මැඩලීමේ ජාතික මධ්‍යස්ථානයේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලිම සඳහා මෙම පියවර ගත් බව ඔහු සඳහන් කරයි

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.