Friday, 19 April 2024

බලපත්‍ර හිමි සුරාසැල් වසා තැබිය යුතු දින දැනුම් දෙයි

Posted On Wednesday, 29 January 2020 05:56

2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


මීට අමතරව, කෙටිකාලීන දැන්වීමකින් මත්පැන් අලෙවිහල් වැසීමට රජය අදහස් කරන කල එම නිවේදනය ජන මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කරන අතර එවැනි අවස්ථා වලදී මත්පැන් විකිණීම සඳහා බලපත්‍රලත් ස්ථාන වැසීමට ක්‍රියා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
2020 වර්ෂයේ මත්පැන්හල් වසා තැබිය යුතු දිනයන් පහත පරිදි වෙයි.

 

sueee