Thursday, 28 March 2024

නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇත- ජනපති

Posted On Wednesday, 01 January 2020 07:53

නව වසර උදාව සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන පහසු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 නව වසර උදාව සමරමින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.



නිකුත් කළ නිවේදනය මෙසේ ය.

New year message Sinhala page 001