Wednesday, 24 April 2024

ජනපති අද ඉන්දීය අගමැති හා ජනපති හමුවෙයි

Posted On Friday, 29 November 2019 04:24

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් සංචාරය අරඹමින් ඊයේ ඉන්දියාවට පැමිණියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි.



ජනාධිපතිවරයා අද ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතයි.

මෙම සංචාරය සදහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියි.