Thursday, 28 March 2024

තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්

Posted On Thursday, 28 November 2019 05:37

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. තෙවැනි පාසල් වාරය නොවැම්බර් 29 වැනිදායින් අවසන්- ජනවාරි 02 වැනි දා 



නව පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වේ.