Thursday, 28 March 2024

ඉහළ දැමූ පාන් මිල යළි පහළට

Posted On Thursday, 21 November 2019 05:15

ඊයෙ (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ පාන් මිල, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.



එම සංගමය පැවසුවේ ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 05 කින් පහළ යන බවයි.