Friday, 19 April 2024

ජනපති දළදා සමිදු වැඳපුදා ගනියි

Posted On Wednesday, 20 November 2019 07:22

අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගයට පැමිණ දළදා සමිඳු වැඳ පුදා ආශිර්වාදය ලබාගැනීමට නියමිතය.



දළදා සමිදු වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හා රාමඥ්ඥ නිකායේ මහා නාහිමියන් බැහැදැකීමද නව ජනාධිපතිවරයා මෙහිදී සිදු කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.