Thursday, 25 April 2024

ජනාධිපතිවරණයට සියල්ල සූදානම් - මැතිවරණ කොමිසමේ සභාපති

Posted On Friday, 15 November 2019 07:22

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල ඡන්දය පැවැත්වීම සඳහා සියල්ල සුදානම් කර අවසන් බවත්, මැතිවරණ රාජකාරි වල නිරත වීමට අනියුක්ත කර ඇති සියලුම නිලධාරීන්ට අදාල රාජකාරි ලිපි මේ වන විටත් යවා ඇති බවත්, ඡන්ද පෙට්ටි ආදිය ද සියල්ල අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලට නිකුත් කිරීමට කටයුතු ද මේ වන විට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහින්ද දේශරිය මහතා පවසයි.