Thursday, 28 March 2024

නොවැම්බර් 07 සිට මැතිවරණ සජිවි විකාශයන් නතර කරන්න

Posted On Thursday, 07 November 2019 05:41

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි



නොවැම්බර් 07 වන දින තෙක් ඇති කාලය ඇතුළත එක් එක් අපේක්ෂකයා සඳහා උපරිම ගුවන් කාලය පැය 08 දක්වා සිමා කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණ කළේ ය.

සභපතිවරයා මේ බව අවධාරණය කළේ, පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.