Thursday, 25 April 2024

නොවැම්බර් 07 සිට මැතිවරණ සජිවි විකාශයන් නතර කරන්න

Posted On Thursday, 17 October 2019 06:25

ජනාධිපතිවරණයේ මැතිවරණයට අදාළ සජිවි විකාශයන් නොවැම්බර් 07 වෙනි සිට නවතා දැමිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.



නොවැම්බර් 07 වන දින තෙක් ඇති කාලය ඇතුලත එක් එක් අපේක්ෂකයා සඳහා උපරිම ගුවන් කාලය පැය 08 දක්වා සිමා කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණ කළේ ය.

සභපතිවරයා මේ බව අවධාරණය කළේ, ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.