Tuesday, 16 April 2024

ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම ඇරඹේ

Posted On Thursday, 10 October 2019 09:22

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තාවේ. 

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයින් 35 දෙනාගේ නම් සිංහල අකාරාදී පිළිවෙලට සකස්කර ඡන්ද පති‍්‍රකාවට අතුළත්කර  ඇති බවත් මෙවර ජනධිපතිවරණය සඳහා මුද්‍රණය කිරීමට නියමිත ඡන්ද පති‍්‍රකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බවත් සදහන් වන අතර ජන්ද වීමසීම පැවැත්වීමට දින 10 කට පෙර සියළුම ජන්ද පත‍්‍රිකා රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතු බවයි.