Saturday, 20 April 2024

නාමයොජනා භාර දෙන දින ම වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙන්න - මැතිවරණ කොමසමේ සභාපති

Posted On Friday, 04 October 2019 07:51

නාම යොජනා භාර දීමත් සමඟ සියලු ම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟ ම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.



ජනාධිපතිවරණය 2019 සඳහා නාමයෝජනා භාර දිම ඔක්තෝබර් මස 07 වන දින සිදු කිරිමට නියමිත ය.
මේ අනුව එදින නාම යෝජනා භාරදිමට පැමිණෙන සියලු අපේක්ෂයන් ලෙස මේ බව දන්වා සිටින මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, මේ සම්බන්ධයෙන් සියලු ම අපේකෂකයන්ගේ එකඟතාවය දැක්විම කොමිසන් සභාවේ සතුටට හේතුවන බවද තවදුරටත් සඳහන් කළේය.