Thursday, 28 March 2024

ලෝක අමද්‍යප දිනය අදයි

Posted On Thursday, 03 October 2019 07:04

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් සියලු සුරාසල් වසා දමන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.



ඒ අනුව අද (03)දින දිවයින පුරා නීතිවිරෝධි සුරා සැල් වැටලිම සඳහා සුරා බදු ස්ථාන 58 කට අනුයුක්ත සේවය කරන සුරා බදු නිලධාරින් 1000ක් පමණ යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඒගබෝදර ගම මහතා පවසයි.