Friday, 29 March 2024

තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමේ අවසන් දිනය අදයි

Posted On Monday, 30 September 2019 09:23

2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දි තිබු කාලය අදින් අවසන් වේ



.මැතිවරණ රාජකාරි සඳහා නිරතවිමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයකයින්ට මෙය වලංගු වේ.එමෙන් ම මෙම කාලසිමාව දිර්ඝ කරන්නේ ද නැද්ද යන්න  මෙතෙක් තීරණ කර නොමැති බව මැතිවරණ කොමසම පවසයි.

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතයි.