Wednesday, 24 April 2024

ජනාධිපතිවරණය නොවැම්බර් 16

Posted On Thursday, 19 September 2019 10:10

2019 ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා පැවැත් ෙව්.



ඒ් සඳහා නාම ෙයා්ජනා භාර ගැනීම ඔක්තෝබර් මස 7 වැනිදා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා රාජගිරිය සරණ පාෙර් පිහිටි මැතිවරණ ෙකාමිෂන් සභාෙව්දී සිදුකිරීමට නියමිතයි.මැතිවරණ ෙකාමිෂන් සභාව විසින් නිකුත් කරණ 2019 සැප්තැම්බර් 18 අංක 2141/25 දරණ අතිවිෙශ්ෂ ගැසට් නිෙව්දන ෙයහි ෙම් බව ප්‍රකාශයට පත් කර තිෙබ්