Friday, 29 March 2024

තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

Posted On Tuesday, 14 May 2019 08:22

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.



පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් දුරකථන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවයි.

face

තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි