අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ අද (16) රුපියල් 154.04 ක් දක්වා ඉහළ ගියා.ඩොලරයක ගැණුම් මිළ සටහන් වුණේ රුපියල් 150.19 ක් ලෙසයි.