Friday, 29 November 2024

අග්‍රාමාත්‍යරනිල්වික්‍රමසිංහසහබ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍යබොරිස්ජොන්සන්මහත්වරුදුරකථනසංවාදයක්පවත්වාඇතිඅතරශ්‍රීලංකාවේවත්මන්අර්බුදකාරීතත්ත්වයපිළිබඳවඔහුබොරිස්ජොන්සන්මහතාදැනුවත්කරතිබේ.

දේශගුණිකවිපර්යාසගැටළුසම්බන්ධයෙන්ශ්‍රීලංකාවටසහයලබාදෙනබවත්අපනයනයඉලක්කකරගත්විවෘතආර්ථිකයක්බවටපත්කිරීමටත්බ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍යවරයාප්‍රතිඥාදීඇත.

Published in නව පුවත්