Thursday, 18 April 2024
නව පුවත්

දිවයිනේ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යාපන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Posted On Sunday, 12 July 2020 17:12

මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

Posted On Saturday, 11 July 2020 16:37

කොවිඩ් 19 ආසාදනය රට තුළට ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබා දී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Posted On Friday, 10 July 2020 18:14

මැතිවරණ නීතියට අනුකුල නොවන අන්දමින් පෞද්ගලික බස්රථ,ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයින්/පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු,ඡායාරුප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මඟින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය නිවේදනය

Posted On Friday, 10 July 2020 18:12

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියට අදාළ ව පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම සහ පිටවීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Posted On Thursday, 09 July 2020 15:47