බංග්ලාදේශයට දැවැන්ත අභියෝගයක්
බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පවැත්වෙන ටෙස්ට් ක්‍රිකට්
තරග මාලවේ 4 වන දිනය අදයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන ලකුණු
150 ක සීමාව ඉක්මවා යෑමට අද සමත් විය.
බ්‍රවුන්ගේ නිවසට පාවහන් ප්‍රහාරයක්
ඉරාක මාධ්‍යවේදියෙක් සිය පාවහන් වලින් ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ට පහර
දීමෙන් පසු “පාවහන්” විරෝධය
පලකිරීමේ තවත් භාණ්ඩයක් වී ඇත.
ශාක කොටස් ජීව ඉන්ධන බවට
ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් (Max Planck) ආයතනයේ ෆ(ර්)ඩි
කුත් (Ferdi Schuth) සහ ඔහුගේ පරීක්ෂක කණ්ඩායම විසින් විවිධ ශාක කොටස්වල ප්‍රයෝජනයට ගත නොහැකි
දැඩි කොටස් මගින් ප්‍රයෝජනවත් ජීව ඉන්ධන නිපදවීමේ ක්‍රමයක් හදුනාගැනීමට සමත් වී
ඇත.
නව වසර
“මේ
බොදු උරුමය මේ පොඩි දිවයින
සොබා දමේ දායාදය වන්නේ
මෙතේ බුදුන් මෙහි පහළවනා තුරු
නොපෙනෙන දෙවිවරු එය සුරකින්නේ
ශ්රී ලංකාවේ පවතින වාර්ගික ප්රශ්නය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය කුමක්ද? දැනට මන්ත්රයක් තත්ත්වයට පත් වී තිබෙන නිතර සඳහන් වෙන ප්රකාශයක් මෙසේය. එක්සත් ලංකාවක් තුළ ප්රජාතන්ත්රවාදය සහ පෞද්ගලික අයිතිවාසිකම් වලට ගරු කරන ශ්රී ලංකා සමාජයේ හැම කොටසකටම පිළිගත හැකි සාකච්ඡා මාර්ගයෙන් එළඹෙන සම්මුතියකට එළඹීම සඳහා අනුගමනය කෙරෙන ක්රියාදාමයකට ඉන්දියාව සහයෝගය දක්වයි.
අර්ධ ශතකය අබියස
දහවල ගෙවී ගියේය. ඉරගල වැටෙමින් සැදෑ සමයද
ගෙවෙමින් රාත්‍රිය උදාවිය. හාත්පස පෙනෙන අන්ධකාරය තැනින්තැන දැල්වී ඇති විදුලි
පහනින් දුරුවී තිබුණි. විටින් විට මාර්ගයේ ධාවනය වන මෝටර් රථවල ශබ්ද හැරුණ විට
පරිසරය නිශ්ශබ්ද වුවද නේවාසිකාගාරය තුළ නම් ඉස්පාසුවක් නැත.
නිදහස් අධ්‍යාපනයේ පියා සමරමු
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් විරුදාවලී ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.
කන්නන්ගර මැතිතුමාගේ 124 වැනි ජන්ම සමරුව මෙම ඔක්තෝබර් මස (13) දා යෙදී ඇත. මෙම
ලිපිය ඒ නිමිත්තෙනි.
විධිමත් දුම්රිය සේවයක්
මේ රටේ ප්‍රවාහන
අංශය ඇත්තේ ඉතා පහළ අඩියකයැයි බිය නැතිව කිව හැකිය. එසේ සිතෙන්නේ මේ රටේ පොදු ප්‍රවාහන
සේවා පාවිච්චි කරන විටය. විශේෂයෙන් උදේ සවස දුර ඈත ප්‍රදේශවල සිට අගනුවර රැකියා සඳහා යන එන මගීන්ට මෙම සිතුවිල්ල නොඑනවා යැයි කිව නොහැකිය.
වෙසක් පුන් පොහොය නිමිත කොටගෙන “සන්නස” අන්තර්ජාල පුවත්පතෙහි නව සංවාදයක් ඇරඹුණි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සංඝ කතිකාවතක අවශ්‍යතාවය එහි තේමාවයි. වැඩි විස්තර කියවන්න...
සන්නස අන්තර්ජාල පුවත්පතේ පලවන ලිපි පිළිබඳ ඔබගේ අදහස් හෝ විවේචන සන්නසට ඇතුලත් කිරීමට අපි සුදානමින් සිටිමු. අපේ අරමුණ යහපත් අනාගතයකි. ඊට යා හැකි මඟකි. අදහස් හුවමාරුව. සාකච්ඡාව. විවාදය. ඒ මඟට ඔබත් පිවිසෙන්න.