Thursday, 18 April 2024

සන්නස ක්‍රීඩා

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7

Posted On Thursday, 29 December 2016 14:46

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 යි, දිනය නිමාවේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට 181/7 (Video)

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 286 කට සීමා වෙයි.

සුරංග ලක්මාල් ගේ හොඳම පන්දු යැවීම 63/5


දෙවැනි දිනයේ දී ලකුණු 19 ක් තුළ දකුණු අප්‍රිකා පළමු ඉනිමේ කඩුලු 4 ක් බිඳ වැටේ.
දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 104 යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22 ක් තුළ දැවී යයි.
දෙවැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට – 181/7

Read 1193 times