Thursday, 15 November 2018
නව පුවත්

උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩය....

 

New year

Posted On Friday, 14 April 2017 02:53

ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.

Posted On Tuesday, 11 April 2017 06:51

ඉදිරි දින වලදී (අප්‍රේල් මස 15 වන දින දක්වා) සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වර්ධනය වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Tuesday, 11 April 2017 06:49

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට (10) දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය.

Posted On Sunday, 09 April 2017 11:22

දැනට පාලන මිලට යටත් කොට ඇති දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

Posted On Thursday, 06 April 2017 06:12

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!