Wednesday, 19 September 2018

සා/පෙළ ප්‍ර‍තිඵල නිකුත් කෙරේ

Posted On Thursday, 29 March 2018 04:54

අ.පො.ස. (සා/පෙළ) ප්‍ර‍තිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.


ප්‍ර‍තිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දැක්වෙන දූරකතන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් දැනගත හැකිය.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව - 0112784208/0112784537

ක්ෂණික ඇමතුම් අංකය - 0113188350/0113140314

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!